Tuesday, February 4

හදපාන්ගොඩ පර්චස් 24ක වටිනා ඉඩමක් විකිණීමට.

හඳපාන්ගොඩ පිහිටි මනරම් වෙල් යායකට මුහුණ ලා පර්චස් 24ක නිරවුල් ඔප්පු සහිත ඉඩම මුදල් අවශ්‍යතාව මත ඉක්මනින් විකිණීමට තිබේ.

ජලය, විදුලිය ඉඩම ආසන්නයේම ඇත.

නිදහස් පරිසරයක් සහිත නිස්කලංක ඉඩමකි.

මිල ලක්ෂ 27. 

0711735649

0778869525 (whatsapp)





Contact Form

Name

Email *

Message *