Monday, December 6

LANDS BUILDING
මහරගම
42 ONE ROOM APARTMENTS
සමග පස් මහල් ගොඩනැගිල්ල
විකිණීමට
ගෘහ භාණඩ හා ෆැන් සමග
විමසීම්
077 7376410 / 077 0164216
නාවින්න
40 ONE ROOM APARTMENTS
සමග අඩ මහල් ගොඩනැගිල්ල
විකිණීමට
ගෘහ භාණඩ හා ෆැන් සමග
විමසීම්
077 7376410 / 077 0164216
මහරගම
දෙහිවල පාරේ  සතොස  අසල
 ව.අඩි 700 බිම් මහල බද්දට
වියාපාරයකට සුදුසුයි

විමසීම්
075 3930930


Tuesday, October 19

Land for sale in Athurugiriya ( Aturugiriya -Pore Seelawimala Mawatha )

 Land for sale in Athurugiriya ( Aturugiriya -Pore Seelawimala Mawatha )

10 perch Land 
20 ft carpet Road near to land (VERY NEAR TO PRINT EXCEL FACTORY)
50 meters to 190/170 Colombo Road,
1 km TO Athurugiriya Junction.
1/2 KM TO MATARA -COLOMBO HIGHWAY ENTRANCE.

Highest offer.. 1.2M Per Perch-  Call for Seen on appointments Genuine Buyers Only.
NO BROKERS

Government & Private Schools,
Government & Private Hospitals,
Close proximity to all Leading Banks, keels & Cargill's Super Markets.

Ideal location for calm peaceful residential purpose.
- Telephone
- Electricity
-Water and all other necessary facilities are available near to land.

අතුරුගිරිය අධිවේගී මාර්ගය හා පොරේ ශ්‍රීමහා විහාරය අසල  සීලවිමල මාවතේ කනිෂ්ඨ විදායලය ට නුදුරින් පර් 10 ක තැනිතලා ඉඩම විකිණිමට ඇත. 
ගැනුම් කරුවන් පමනක් අමතන්න .බ්‍රෝකර් වරු අනවශ්‍යයි.

Call for more Details Call for Seen on appointments Genuine Buyers Only.
NO BROKERS 
0722 195995





Thursday, July 19

අඩු මිලට වටිනා ඉඩමක් විකිනීමට

දැරණියගල නගරයට නුදුරින් වන සතුන්,කුරැලු හඩ පමනක් ඇසෙන සුන්දර කදු වලල්ලකින් වටවූ මනරම් කදු ගැටයක නිසසංසල පරිසරයක පිහිටි,ඉඩමමේ මායිමින් විදුලිය මාර්ගය ගමන්කරන,පානීය ජලය,ඩිමෝ බට්ටා ලොරියකින් පවා යා හැකි මාර්ග පහසුකම් සහිත,කුරැදු ,තේ,රබර් වගාවට ඉතා යෝග්‍යය දැනට මැලේෂියන් බට් රඹුටන් පැල වගාකල,අක්කර 02 රෑඩ්02 පර්චස් 24ක නිරවුල් සින්නක්කර ඉඩම වහා විකිනේ.ඉඩමේ පහල මායිමින් කිසිදා නොසි⁣⁣දන අැල පහරක් ගලා යයි.
ඉඩම වටා කොන්ක්‍රීට් කනු සිටුවා ආරක්ෂිත දැල් ගසා ඇත.නිවාඩු නිකේතනයකට,පදිංචියට,ආයෝජනයට හෝ සත්ව ගොවිපලකට කදිමයි

අමතන්න: 0719003001

Contact Form

Name

Email *

Message *