පර්චස් 10 ඉඩමක් විකිණීමට
අතුරුගිරිය නගරයට ඉතා ආසන්න පෝරේ පුරාණ විහාරය අසල සීලවිමල මාවත කණිෂ්ඨ විදුහල සහ ප්‍රින්ට් එක්සෙල් ආයතනය අතර පර්චස් 10 හිස් ඉඩමක් වැඩිම ඉල්ලුමට විකිණීමට ඇත.
ජල සැපයුම ලබාගෙන ඇත
ඉඩම අසලටම විදුලිය - කොන්ක්‍රිට් වැට තාප්පය
පිරිසිදු ඔප්පු
දෙමහල් නිවසක් සෑදීමට අනුමැතියද ලබාගෙන ඇත.
අතුරුගිරිය අධිවේගී පිවිසුමට මිනිත්තු 5
අතුරුගිරිය නගරයට කි.මි 1
විමසීම්
ජයවීර
0768795995