Monday, June 10

කොට්ටාවේ නිවසක් විකිණීමට ඇත

කොට්ටාවේ නිවසක් විකිණීමට ඇත

ස්ථානය - මත්තේගොඩ, කොට්ටාව
නිදන කාමර - 2
නාන කාමර - 1
ඉඩමේ ප්‍රමාණය - 5 (පර්චස්)
නිවස විශාලත්වය - 850 (වර්ග අඩි)
මිල - රු. 7,000,000/= (සාකච්ඡා  කළ හැක)


වැඩි විස්තර

  • මත්තෙගොඩ ප්‍රධාන බස් නෑවතුම් පොලට යාබද ඉඩමේ පිහිටි නිවාස සංකීර්නයේ දෙවන මහලේ පිහිටි නිවස 
  • සම්පුර්ණයෙන් නිම කරන ලද නිවස (විසිත්ත කාමරය, නිදන කාමර 2, මුළුතැන්ගෙය, නාන කාමරය)
  • කොට්ටාව නගරයට කි.මී 3යි 
  • හෝමාගම නගරයට කි.මී 6යි 
  • පිළියන්දල නගරයට කි.මී 6යි 
  • සියලුම බැංකු, ATM යන්ත්‍ර, සුපිරි වෙළඳසැල් (Food City), පන්සල් සහ පල්ලි වෙත ඇවිදීමේ දුර
  • දියගම විශ්වවිද්‍යාල පීඨයට, ක්‍රීඩා පිටියට, NSBM විශ්ව විද්‍යාලයට සහ කොට්ටාව, කහතුඩුව මහාමාර්ග පිවිසුම්වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය
  • වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
වැඩි විස්තර සඳහා  අමතන්න ☎️
0718018952/0772809391

Contact Form

Name

Email *

Message *