Tuesday, December 19

House for Sale in Ganemulla

 ගනේමුල්ල නගරයට ඉතාම නුදුරෙන් ගනේමුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටරයක් ඇතුලත, ගනේමුල්ල-නැදුන නිසංසල පරිසරයක පිහිටි පර්චස් 15ක් වූ ඉඩම සහ එහි පිහිටි මෑතකදී සාදන ලද දෙමහල් ගොඩනැගිල්ල( බිම ටයිල් සහ සිමෙන්ති යොදන ලද ) සාලය,කෑම කාමරය, නිදන කාමර පහක්, පළමු මහලේ වාඩි වීම සඳහා අමතර ඉඩ කඩ,  බැල්කනිය,  නාන කාමර දෙකක් සහ වැසිකිළිය, කුස්සිය සහ පිටතින් තවත් අමතර වැසිකිලියක් සහිත නිවස     වහාම විකිණීමට තිබේ.

නල ජලය සහ විදුලිය පහසුකම් ඇත.

මායිම් තාප්ප බැඳ ඇති අතර ගේට්ටු යොදා පෞද්ගලික ආරක්ෂාව තර කර ඇත.  නිවස සමග පිහිටි ගරාජයට අමතරව පෞද්ගලික වාහන නැවැත්වීමට  අමතර  ඉඩකඩ ඇත.ප්‍රධාන ගොඩනැගිල්ලට පිටින් ඉදි කල ගබඩා කාමරයක් ඇත. ප්‍රධාන පාර සිට නිවස දක්වා පිහිටි පුළුල් මාර්ගය කොන්ක්‍රීට් යොදා ඇත. 

පාසල්, පන්සල්, පල්ලි, බැංකු, පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, ප්‍රධාන බස් නැවතුම් පොළ,දුම්රිය ස්ථානය ආදී පොදු පහසුකම් වලට ඉතාමත් ආසන්නයේය. ගනේමුල්ල නගරය මීටර් 900 ක පමණ දුරකින් ඇති නිසා කඩ සාප්පුද ඇත්තේ ඉතාමත් නුදුරිනි. ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ හේමමාලී මහා විද්‍යාලය ඇවිදින දුරින් ඇත.


අසල ඇති ප්‍රධාන නගර වලට ඇති දුර


ගනේමුල්ල - මීටර් 900

කඩවත - කිලෝමීටර් 9.2

කඳාන - කිලෝමීටර්. 9

ජාඇල - කිලෝමීටර් 7.1

රාගම - කිලෝමීටර් 10

ගම්පහ - කිලෝමීටර් 7.8

කටුනායක ගුවන්තොටුපල කි.මී. 22

    බ්‍රෝකර් වරු අනවශ්‍යයි.

   අපේක්ෂිත මිල රුපියල් ලක්ෂ 140 යි (2023  දෙසැම්බර් මස තුල නිවස මිල දී ගැනීමේ කටයුතු අවසන් කරන්නේ නම් විශේෂ මිල අඩු කිරීමක්)

විමසීම්: 0719757584

Contact Form

Name

Email *

Message *