Thursday, July 19

අඩු මිලට වටිනා ඉඩමක් විකිනීමට

දැරණියගල නගරයට නුදුරින් වන සතුන්,කුරැලු හඩ පමනක් ඇසෙන සුන්දර කදු වලල්ලකින් වටවූ මනරම් කදු ගැටයක නිසසංසල පරිසරයක පිහිටි,ඉඩමමේ මායිමින් විදුලිය මාර්ගය ගමන්කරන,පානීය ජලය,ඩිමෝ බට්ටා ලොරියකින් පවා යා හැකි මාර්ග පහසුකම් සහිත,කුරැදු ,තේ,රබර් වගාවට ඉතා යෝග්‍යය දැනට මැලේෂියන් බට් රඹුටන් පැල වගාකල,අක්කර 02 රෑඩ්02 පර්චස් 24ක නිරවුල් සින්නක්කර ඉඩම වහා විකිනේ.ඉඩමේ පහල මායිමින් කිසිදා නොසි⁣⁣දන අැල පහරක් ගලා යයි.
ඉඩම වටා කොන්ක්‍රීට් කනු සිටුවා ආරක්ෂිත දැල් ගසා ඇත.නිවාඩු නිකේතනයකට,පදිංචියට,ආයෝජනයට හෝ සත්ව ගොවිපලකට කදිමයි

අමතන්න: 0719003001

Contact Form

Name

Email *

Message *